Sherlock Holmes Sinhala PDF Books FREE Download (All Chandana Mendis Translates Books in PDF Format)

 



සුභ දවසක් වේවා හැමෝටම ! ඔන්න එහෙනම් පළවෙනි ආටිකල් එකෙන් ඔයාලට අරන් ආවේ හෝම්ස් මහත්මයා ගැනමයි. ඉතින් පොත් කියවන ඔයාලට මන් අද අරන් ආවේ චන්දන මෙන්ඩිස්ගේ පොත් සෙට් එකම බාගන්න පුළුවන් වෙබ් සයිට් එකක් ගැනයි. සිංහල ඊ පොත් සයිට් එක ගැනනම් හැමෝම අය දන්නවා ඇති කොහොමත්, හැබැයි ඊ සයිට් එකේ දැන් පොත් අප්ඩේට් එන්නේ නැහැ. ඉතින් මම මේ කියන්න යන්නේ ඊ සයිට් එක ගැනනම් නෙවේ. මේ සයිට් එකෙනුත් ඔයාලට සිංහල පොත් සෙට් එකම බාගන්න පුලුවන්. මේකට් ගැන මටත් කිවේ මගේ මිතුරෙක්, මේ සයිට් එක ගැන දන්න අයත් ඇති නොදන්න අයට ම්න් මෙතන පහලින් ලින්ක් එක දාන්නම් සයිට් එකට යන්න.






දැන් මම ඔයාලට කියන්නම් ෂර්ලොක් හෝම්ස් පරිවර්තන පොත් ගැන. චන්දන මෙන්ඩිස් මහත්මයා පරිවර්තනය කරලා තියෙන ඔක්කොම පොත් ගාණ තමා 33ක්. ඒ ටික පිළිවෙලට මම පහළින් මෙහෙම දාන්නම්.

  1. ෂර්ලොක් හෝම්ස්  - සුනඛ ශාපය |  Sherlock Holmes and the Baskerville Curse
  2. ෂර්ලොක් හෝම්ස්  - සිව් රහස් සලකුණ  |  The Sign of the Four 
  3. ෂර්ලොක් හෝම්ස්  - ලේ සලකුණ |  Le Salakuna
  4. ෂර්ලොක් හෝම්ස්  - අන්තරාය අඩවියක | Antharaaya Adawiyaka
  5. ෂර්ලොක් හෝම්ස්  - අද්භූත ආගන්තුකයා | Athbhutha Aganthukaya
  6. ෂර්ලොක් හෝම්ස්  -  මාරක සටන | Maraka Satana
  7. ෂර්ලොක් හෝම්ස්  - අභිරහස් දොස්තර | Abhirahas Dosthara
  8. ෂර්ලොක් හෝම්ස්  - ඊජිප්තු ශාපය | Ijipthu Sapaya
  9. ෂර්ලොක් හෝම්ස්  - ආපසු එයි | Apasu Ei
  10. ෂර්ලොක් හෝම්ස්  - ඕලන්ද නෞකාව | Olanda Naukawa
  11. ෂර්ලොක් හෝම්ස්  - කලු ව්‍යාඝ්‍රයා | Kalu Wyagraya
  12. ෂර්ලොක් හෝම්ස්  - ඔබෙන් සමුගනිමි | Oben Samuganimi
  13. ෂර්ලොක් හෝම්ස්  - ගින්දර සමග සෙල්ලම් | Gindara Samaga Sellam
  14. ෂර්ලොක් හෝම්ස්  - ඩ්‍රැකියුලාට එරෙහිව | Draculata Erehiwa
  15. ෂර්ලොක් හෝම්ස්  - දියමන්ති ඔටුන්න  | Diyamanthi Otunna
  16. ෂර්ලොක් හෝම්ස්  - ප්‍රදීපාගාරයේ වික්‍රමය | Pradeepagaraye Wikramaya
  17. ෂර්ලොක් හෝම්ස්  - බිහිසුණු නිම්නය | BihisuNu Nimnaya
  18. ෂර්ලොක් හෝම්ස්  - මර උගුල | Mara Ugula
  19. ෂර්ලොක් හෝම්ස්  - භයානක මිනිහා | Bhayanaka Miniha
  20. ෂර්ලොක් හෝම්ස්  - මහ රෑ ආ මාරයා | Maha Ra A Maraya
  21. ෂර්ලොක් හෝම්ස්  - භීෂණයක් | Bhiishanayak
  22. ෂර්ලොක් හෝම්ස්  - හදිසි අනතුර | Hadisi Anathura
  23. ෂර්ලොක් හෝම්ස්  - ලෝහිත පරීක්ෂණය | Lohitha Pareekshanaya
  24. ෂර්ලොක් හෝම්ස්  - රතුවත හැදි කත | Rathuwatha Hadi Katha
  25. ෂර්ලොක් හෝම්ස්  - රුසියානු ඔත්තුකාරයා | Rusiyaanu Oththukaraya
  26. ෂර්ලොක් හෝම්ස්  - සමුදුරේ සටන | Samudure Satana
  27. ෂර්ලොක් හෝම්ස්  - රන් දෙවඟන | Ran Dewagana
  28. ෂර්ලොක් හෝම්ස්  - මළගිය ඇත්තෝ සාක්කි දෙති | malagiya Aththo Sakki Dethi
  29. ෂර්ලොක් හෝම්ස්  - මුහුදු ගිනි අවිය | Muhudu Gini Awiya
  30. ෂර්ලොක් හෝම්ස්  - වෙඩි හඩ | Wedi hada
  31. ෂර්ලොක් හෝම්ස්  - පුද්ගලිකයි රහසිගතයි | Pudgalikai Rahasigathai
  32. ෂර්ලොක් හෝම්ස්  - සුරූපී නළඟන | Surupii Nalagana
  33. ෂර්ලොක් හෝම්ස්  - වැරදුණු දඩයම | Weradunu Dadayama

ඉතින් පොත් ටික කියවන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. ඊළග පෝස්ට් එකෙන් හෝම්ස්ගේ ඉංග්‍රීසි සෙට් එක ගැන විස්තරයක් අරන් එන්නම් ඔයාලට. එතකන් හැමෝටම තෙරුවන් සරණයි!



Comments